0 117 821444 පෙ.ව 8:30 - ප.ව 5:30, සඳුදා - සිකුරාදා
7, 1/1 Cotta Terrace,
Colombo 00800

දින 7ක් ඇතුළත ණය ආපසු ගෙවන්නේ නම් ඔබට මුදල් ඉතිරි කර ගත හැක

මිනිත්තු 15 කින් ණයක් ලබා ගන්න

නැවත නැවත ණය ගැනුම්කරුවන් සඳහා 80,000 දක්වා

ණය මුදල
Rs. 25 000
10 000 40 000
මාසික වාරිකය 14.080
ණය කාලය දින120යි
දින 7ක් ඇතුළත ආපසු ගෙවන්නේ නම් ගෙවීමේ මුදල  48 062 30 000 වේ
ඔබගේ ගිණුමට ඇතුළත් වන්න:

1. ඔබගේ අයදුම්පතේ තත්වය හෝ පවතින ණය මුදලේ තත්වය පරීක්ෂා කරන්න

2. නැවත ණය ලබා ගැනීම සඳහා පවතින ණය මුදලේ ගෙවිමට ඇති ශේෂය පරීක්ෂා කරන්න

ඔබේ ණය මුදල ලබා ගැනීමට හා ආපසු ගෙවීම සඳහා පහසු පියවර 4 ක්

1
අන්තර්ජාලය මගින් අයදුම් කරන්න අයදුම් පත පුරවන්න
2
ඇමතුමක් සඳහා රැඳී සිටින්න ඉක්මනින් ණය ප්‍රතිඑලය ලබා ගන්න
3
මුදල් ලබා ගන්න ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගන්න
4
ඔබේ ණය ආපසු ගෙවන්න සමාන මාසික වාරික 3කින් ගෙවිය හැක

ණය කාල සිමාව කුමක්ද?

අවම ණය කාලය - දවස් 92 උපරිම ණය කාලය - පළමු ණය මුදල සදහා දවස් 92 සහ නැවත අයදුම් කිරීමේදී දවස් 92

ණය මුදල ගණනය කරන ආකාරය -

ණය මුදල - රු.30000.00
කාල සීමාව - දවස් 92
මෙහෙයුම් ගාස්තුව - රු.2700.00
සේවා ගාස්තුව - රු.20610.00
පොලි මුදල (වාර්ෂික 12% ) - රු.602
මුළු මුදල - රු.53912

Zephyr Solutions (Private) Limited මගින් ලබා දෙන සියලුම ණය සඳහා
වසරකට 12%ක පොලී අනුපාතයක් අය කරනු ලැබේ.
සියලුම ණය පහසුකම් Zephyr Solutions (Private) Limited විසින් සපයනු ලැබේ.

අපගේ සේවාවන් මගින් අදහස් කෙරෙන්නේ

පළපුරුදු විශේෂඥ කාර්ය මණ්ඩලය

සේවයේ යෙදිසිටිති

වගකීම් සහිත

ස්ථාවර මූලධනය

දිවයින පුරා

දිවයින පුරා පදිංචි කරුවන්

ජාතික හැඳුනුම්පත සමග

වලංගු හැඳුනුම්පත අවශ්‍ය වේ

අප ගැන සමාලෝචන

ගයාන් මෙන්ඩිස් වෙළඳ සහායක

මගේ සංවත්සරය සදහා මට යම් මුදලක් අවශ්‍ය විය. ඒ අවස්ථාවේදී මගේ මිතුරා ලෝටස් ණය මගින් අන්තර්ජාලය හරහා ණය මුදලක් ඉල්ලුම් කිරීමට මූල්‍යමය උපදෙස් ලබා දුන්නේය. ඒක පුදුමයි මට ඉක්මනට එය ලැබුණා හා එය ආපසු ගෙවීම සදහා මාස දෙකක කාලයක් තිබෙනවා. එය මට පහසුය.

රන්දිමා ගණකාධිකාරී

ලෝටස් ණය යනු ඉතා හොඳ ඔන්ලයින් සේවාවක් වන අතර අපගේ මූල්‍යමය ගැටලු ඉතාමත් හොඳින් අවබෝධ කර ගනිමින් දවසක් ඇතුළත ණය මුදල ගිණුමට බැර කර දෙනු ලැබේ. හදිසි අවස්ථාවකදී එය මහගු උපකාරයකි.

මොහොමඩ් ෆාසිල් අලෙවි විධායක

ලෝටස් ණය හදිසි මුදල් අවශ්‍යතාවයකදී මිතුරෙක් වගේ අපට උදව් කරනවා. අයධුම් කරන්න පහසු සා ඉක්මනින් ලැබෙන නිසා ඉදිරියේදී ලෝටස් ණය හැමදෙනාගේම තේරීම බවට පත්වේවි කියා මට සිතෙනවා.

නිශාකා ප්‍රනාන්දු ගුරුවරිය

මට මගේ මවගේ වෛද්ය වියදම් සඳහා මුදල් අවශ්‍යය වූ අතර, නියම වේලාවට මට ලෝටස් ණය ගැන දැනගන්න ලැබුණා, දිනක් ඇතුලත මගේ සියලු වියදම් පියවීමට මට හැකි උනා. ඇත්ත වශයෙන්ම ලෝටස් ණය මට ඉතා උපකාර විය. ඇත්තෙන්ම වේගවත් හා විශිෂ්ට සේවාවක්.